පළාත් මැතිවරණයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ | දිනමිණ

පළාත් මැතිවරණයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික්ක වෙත බෙදාහැරීම ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස්, සමන්. එස්. රත්නායක ඒ බව තහවුරු කලේය.

ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ද මේ වන විට සිදුවෙමින් පවතියි.

නව අදහස දක්වන්න