Thursday, ඔක්තෝබර් 13, 2016 - 14:00
වසර තිහකට අධික කාලයක් අප රට වෙලාගත් කුරිරු යුද්ධයෙන් නිදහස ලැබූ අප සැබවින්ම ඒ නිදහසේ ප්‍රතිපල අත්දකිනවද..? ලෝකයේ දරුණු යුධවලින් පසුව ඊට සමගාමීව කලා නිර්මාණ ් ගණනාවක් බිහිවෙන්න ගත්තා. අදටත් එම නිර්මාණ අප රසවිඳිනවා. එහෙත් අපට එවැනි ව්‍යසනයකින් පසුව එවැනි කලාකෘති බිහිකරන්නට හැකියාවක් ලැබුණිද කියන වග දෙපාරක් හිතන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සැබවින්ම යුද සාහිත්‍යයක් අපට ඕනෙද කියන වග හෙළි කරන්න අප කළ සංවාදශීලි ප්රයත්නයයි මේ.
අදහස් 2ක් ඇත
uda gini mada thulin
""mawa beraganna,!"
නව අදහස දක්වන්න