අගුණකොළපැලැස්ස සිද්ධියේ තිදෙනාට ඇප | දිනමිණ

අගුණකොළපැලැස්ස සිද්ධියේ තිදෙනාට ඇප

අසංක බණ්ඩාර
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අගුණකොළපැලැස්සේ ජන හමුවකට ගිනි අවියක් ගෙන පුද්ගලයෙකු පැමිණිම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ආරක්‍ෂක අංශ සාමාජිකයින් තිදෙනාට ඇප ලබා දී තිබේ.
 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න