Tuesday, සැප්තැම්බර් 20, 2016 - 13:00
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණයෙන් ඇප නියමවී සිටින හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට විදේශගතවීම සඳහා අවසර ලබාදෙන්නේද නැද්ද යන ලබන 22 වැනිදා තීන්දු කරන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කර තිබේ.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුවගේ නියෝගයකට අනුවයි.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීමට අවශ්‍ය බව පෙත්සමක් ඉදිරිපත් කරමින් යෝෂිතගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණ.
අදහස් 2ක් ඇත
appachchi raja wela hitapu
Hora kewa wage nemei
නව අදහස දක්වන්න