Friday, පෙබරවාරි 16, 2018 - 10:14
ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද විශේෂ ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමට නියමිතයි.
ජාතික ආණ්ඩුවේ ඉදිරිවැඩ පිලිවෙළ සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ප්‍රකාශයන් නිකුත් කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.
පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කෙරෙන පළමු විශේෂ ප්‍රකාශයන් දෙක මෙයයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරු 04.00ට අරලියගහ මන්දිරයේ සිට එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරනු ඇති.
අදහස් 1ක් ඇත
Thanking
නව අදහස දක්වන්න