සත්මඩලේ දී මෙවර මුණගැසෙන ජීවන පෞරුෂයා කුමාර සංගක්කාර | දිනමිණ

සත්මඩලේ දී මෙවර මුණගැසෙන ජීවන පෞරුෂයා කුමාර සංගක්කාර

 එදා මෙදා  තුර මේ පුංචි රටේ ජීවත් වුණු ජීවත්වන පුංචි මිනිසුන් අපේ මවුබිමට ගොඩ නගා දුන්නේ දැවැන්ත ප්‍රතිරූපයක්. ක්‍රීඩා කේෂත්‍රෙය් නිම් වළලු පුළුල් කළ එවන් මිනිසුන් සොයා යන්නට සත්මඩල  දරන ප්‍රයත්නයයි මේ.

රන්බිමේ ගෞරවය උදෙසා ඔවුන් හෙලු දහදිය කළ කැපකිරීම් පිටුපස ගෙතුණු ජීවීත විවරණය නින්නාද වන ආදරණීය නවාතැන් පොළ සත්මඩලේ දී  මෙවර මුණගැසෙන ජීවන පෞරුෂයා කුමාර සංගක්කාර.

අදහස් 3ක් ඇත

sanga ape weeraya

sanga putha apeth wiraya.......................

නව අදහස දක්වන්න