විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සඳහා කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක් | දිනමිණ

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සඳහා කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක්

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සඳහා කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 
 
අද (06) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
 
ඉතිහාසයේ පළමු වතාවට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට කොළඹ නගරය තුළින් මහල් නිවාස සින්නක්කරව මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බව  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

 

නව අදහස දක්වන්න