ජනපති කොත් නිරාවරණ උත්සවයක | දිනමිණ

ජනපති කොත් නිරාවරණ උත්සවයක

අසංක බණ්ඩාර
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ පිළියන්දල ශ‍්‍රී සුගත බිම්බාරාම විහාරයේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරිමේ උත්සවයට සහභාගි විය.
එම අවස්ථාවට කෝට්ටේ කල්‍යාණි සාමග‍්‍රී සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන්,ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන සහ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළූවාවේ සොභිත ඇතුලු හිමිවරුන් රැසක් සහභාගි වි ඇත.

නව අදහස දක්වන්න