හිටපු ජනපතිනියට විරෝධය | දිනමිණ

හිටපු ජනපතිනියට විරෝධය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන්ගේ හමුවක් ඊයේ (07) පක්ෂ කාර්යාලයේදී පැවැති අතර ඊට ආරාධනා නොලැබ පැමිණි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණීමත් සමඟ ආසන සංවිධායකයන්ගේ දැඩි විරෝධයක් ඇති විය මේ එහි අවස්ථාවකි.

ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න

නව අදහස දක්වන්න