අභාවයන් | දිනමිණ

අභාවයන්

ඩී. එල්. එච් ඩයස් මහතා - සෝමාවතී පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ සුමංගල ඩයස් (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) හේමමාලී (ඕස්ට්‍රේලියාවේ) හා හිරන්ති යන අයගේ සෙනෙහෙබර පියාණන් වූද,​ ප්‍රභාවී,​ අනුර (ඕස්ට්‍රේලියාව),​ තුසිත යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද,​ මයුර,​ නුවන්,​ දසුන්,​ තාරක,​ නඳුන්,​ බිම්සර,​ විශාඛා හා ගගන් යන අයගේ ආදරණීය මුත්තණුවන් වූද,​ ඩී. එල්. එච්. ඩයස් මහතා අභාවප්‍රාප්ත විය. දේහය සැප්තැම්බර් මස 16 වන දින ප.ව. 9.00 දක්වා බොරැල්ලේ ජයරත්න රෙස්ට්පෙක්ට් හෝම් හි තැන්පත් කර ඇත. පසුව දේහය නො. 28,​ හතරවන පටුමග,​ කල්දෙමුල්ල,​ මොරටුව යන ලිපිනයේ තැන්පත් කරනු ලබන අතර,​ අවසන් කටයුතු සැප්තැම්බර් මස 18 වන දින ප.ව. 3.00ට රාවතාවත්ත පොදු සුසානභූමියේදී සිදු කෙරේ.
092336

නව අදහස දක්වන්න