කටුවාපිටිය සහ මඩකලපුවේ පිපිරීම් දෙකක් | දිනමිණ

කටුවාපිටිය සහ මඩකලපුවේ පිපිරීම් දෙකක්

මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ අද උදෑසන පිපිරීමක් සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මේ අතර මඩකලපුවේ සෙවෝන් දේවස්ථානය අසල ද කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තාවේ.

නව අදහස දක්වන්න