පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අත්අඩංගුවට | දිනමිණ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අත්අඩංගුවට

 මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
කොල්ලුපිටිය ප්‍රදේශයේදී පිහිටි ඔහුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇතැයි වාර්තා වේ.

නව අදහස දක්වන්න