Saturday, මාර්තු 23, 2019 - 01:00 පුවත්අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ 70 වැනි උපන් දිනය හෙටට (24) යෙදී තිබේ. අගමැති ධුරයේ පස් වතාවක් දිවුරුම් දී ලෝක වාර්තාවකට හිමිකම් කියන රනිල් වික්රමසිංහ මහතාට දිනමිණ උපන් දින සුබ පැතුම් පිරිනමයි. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න