නිවෙස්වලට කොම්පෝස්ට් බදුන් | දිනමිණ

නිවෙස්වලට කොම්පෝස්ට් බදුන්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත අරමුදල් යටතේ ලබාදුන් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කොම්පෝස්ට් බදුන් ලබාදීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි මහතා සිදුකළ අයුරු.

හිනිඳුම සමූහ ප්‍රාර්ථනා ලියනගේ

නව අදහස දක්වන්න