Tuesday, දෙසැම්බර් 11, 2018 - 01:00
අභාවප්රාප්ත ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයා " බුෂ් 4141" එන්ජිම සහිත දුම්රියකින් සිය අවසන් නවාතැන වන ටෙක්සාස් වෙත පැමිණියේය. ඔහුට අවසන් ගෞරව දැක්වීමට දුම්රිය මාර්ගය දෙපස විශාල පිරිසක් රැස්ව සිටියහ. ඒ අතර කුඩා දරුවන් මෙන්ම වයෝ වෘද්ධ පිරිස ද විවිධ සේවාවන්හි නිරත වූවන් ද විය.
නව අදහස දක්වන්න