එංගලන්තය සියල්ලන් දැවී 285යි - UPDATE | දිනමිණ

එංගලන්තය සියල්ලන් දැවී 285යි - UPDATE

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 285 ක් ලබා ගත්තේය.
 
පල්ළේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද(14) ආරම්භ විය.  
 
තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
 
 
 

නව අදහස දක්වන්න