ජවිපෙන් විගණකාධිපතිට පැමිණිල්ලක් | දිනමිණ

ජවිපෙන් විගණකාධිපතිට පැමිණිල්ලක්

බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන තනතුරු පළාත් සභා පනතට පටහැනි බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කණ්ඩායම විසින් විගණකාධිපතිවරයාට පැමිණිල්ලක් සිදු කර තිබේ.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ, එම තනතුරු සඳහා මුදල් වෙන්කිරීම නීතිවිරෝධී බවය.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

අදාළ පැමිණිල්ල පහත පරිදි දැක්වේ...

 

නව අදහස දක්වන්න