Saturday, අප්‍රේල් 7, 2018 - 01:00
කෝදාගොඩ - රත්නා සුනේත්‍රා කෝදාගොඩ මැතිනිය - නැසීගිය දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමාගේ දයාබර භාර්යාවවූද, ගීතානි, අජිත් සහ යසන්ත යන අයගේ ආදරණීය මෑණියන් වූද, වසන්ත රුචිරා සහ ශිරෝමි යන අයගේ නැන්දනිය වූද රවි, චවි, තිලිණි, සචිත්‍රි, තරු සහ ගයාන්ගි යන අයගේ සෙනෙහෙබර මිත්තනිය වූද, රත්නා සුනේත්‍රා කෝදාගොඩ මැතිනිය අභාවප්‍රාප්ත වූවාය. අවමංගල්‍ය පෙරහැර, බොරැල්ල පොදු සුසාන භූමියේ බෞද්ධ අංශයේ සිදු කරනු ලබන ආදාහනය සඳහා 2018 අප්‍රියෙල් මස 8 වන ඉරිදා පස්වරු 3.45 ට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ අංක 410/113 දරන නිවසින් පිටත්වේ.
041438
නව අදහස දක්වන්න