අභාවයන් | දිනමිණ

අභාවයන්

ඩී. ඇනී ප්‍රනාන්දු මහත්මිය - නැසීගිය පාඨශාලා ආචාර්‍ය්‍ය ප්‍රැන්සිස් ප්‍රනාන්දුගේ භාර්‍ය්‍යාව වූද,​ මර්සි,​ මාලනි,​ ශාන්ත නැසීගිය අයිරාංගනී,​ හැරල්ඩ් සහ සමන් ප්‍රනාන්දුගේ මව වූද,​ රංජිත් පෙරේරා,​ මිලානියස් පෙරේරා දීපාවීරසූරිය විනිතා ප්‍රනාන්දු සහ ගයනි පෙරේරා යන අයගේ නැන්දනිය වූද,​ බුද්ධිමා,​ සඳනි,​ මේනකා,​ ලක්දිනි,​ ශානක හර්ෂිනි,​ දිනිති,​ හෂාන් සහ ක්‍රිස්ටන්ගේ මිත්තනිය වූද,​ 73-3A වත්තල්පොල චන්ද්‍ර වංකය,​ පානදුර පදිංචිව සිටි ඩී.ඇනී ප්‍රනාන්දු මහත්මිය ස්වර්ගස්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු පානදුර සරික්කම්මුල්ල ශු. ආනා දෙව්මැදුරෙදී 15 වෙනි සඳු දින පස්වරු 4 ට සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. අවමංගල පෙරහැර සවස 3.30 ට නිවසින් පිටත් වේ. ශෝකයට පත් දූ දරුපිරිස.
006197

 

නව අදහස දක්වන්න