Friday, ජනවාරි 5, 2018 - 10:29 අධිකරණජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම හේතුවෙන්. මෙලෙස චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී අශෝක රන්වලයි. Tags: ජනතා විමුක්ති පෙරමුණසපුගස්කන්ද පොලිසිය නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න