පුංචි ඡන්දය පෙබරවාරි 10 | දිනමිණ

පුංචි ඡන්දය පෙබරවාරි 10

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

 

නව අදහස දක්වන්න