Monday, දෙසැම්බර් 18, 2017 - 01:00
කපුෙගාඩ පෞද්ගලික ආයතනයකට දඩ
ඩෙංගු මදුරු කීටයන් බෝවන අයුරින් පවත්වාගෙන ගිය කපුගොඩ, ගම්පළගෙදර ප්‍රදේශයේ චොකලට් නිෂ්පාදනය කරන පෞද්ගලික ආයතනයකට රුපියල් විසිදහසක දඩ මුදලක් පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලි ලංකාපුර මෙනෙවිය නියම කළාය.
මෙදින මේ ආයතනයේ බලය පවරන ලද නියෝජිතයකු ආයතනය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් විය.
පූගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. ඩී. අයි. එස්. දිසානායක මහතා මේ නඩුව ඉදිරිපත් කෙළේය.
මල්වාන සමූහ - මහානාම විතානගේ
නව අදහස දක්වන්න