Thursday, දෙසැම්බර් 14, 2017 - 12:06 පුවත්දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ, ගැටලු දෙකක් මුල්කර ගනිමිනි. කෙසේ නමුත් මෙම වර්ජනයෙන් දුම්රිය ධාවනයට බලපෑමක් එල්ල වී නොමැති බව ද වාර්තා වේ. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න