විභාගාපේක්ෂකයන්ට දුම්රිය වාර ප්‍රවේශයෙන් පෞද්ගලික බස්වල ගමන් | දිනමිණ

විභාගාපේක්ෂකයන්ට දුම්රිය වාර ප්‍රවේශයෙන් පෞද්ගලික බස්වල ගමන්

ශීලා උඩුවර

අද ආරම්භ කෙරෙන අපොස සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින දුම්රිය වාර ප්‍රවේශපත්‍ර වලින් දුම්රියෙන් යන සිසුන්ට එම වාර ප්‍රවේශපත්‍රය පෙන්වා පුද්ගලික බස්රථවලින් සිය විභාග මධ්‍යස්ථානය වෙත යාමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු වි‍ජේරත්න මහතා දන්වා සිටි.

තමා මේ පිළිබඳ  බස් හිමියන්ට දන්වා ඇතැයිද ඒ මහතා කිය.

මෙසේ ගමන් කළ හැක්කේ වර්ජනය අවසන් වනතුරු පමණක් බවද විජේරත්න මහතා කිය. 

නව අදහස දක්වන්න