'නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තොරතුරු අයිතිය තවත් ශක්තිමත්' | දිනමිණ

'නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තොරතුරු අයිතිය තවත් ශක්තිමත්'

ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැන ගැනීමේ අයිතිය තව දුරටත් තහවුරු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති බස්නාහිර පළාත් තොරතුරු නිලධාරීන්ගේ වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. 

 

නව අදහස දක්වන්න