කිරි දෙනුන් 3000ක් පිටරටින් ගෙන්වයි | දිනමිණ

කිරි දෙනුන් 3000ක් පිටරටින් ගෙන්වයි

ග්‍රාමීය කටයුතු අමාත්‍යංශය විසින් දේශීය කිරි නිෂ්පාදන ඉහළ යැවීම සඳහා දිනකට කිරි ලීටර් 20 කට වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකි කිරි දෙනුන් 3000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කර ඇත.

තව ද 2017 වර්ෂයේ මුල් කාර්තුවේ දී ඔස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් 2000 ක් ගෙන්වා ඇති අතර එම දෙනුන් ශ්‍රී ලංකාවේ මධ්‍ය පරිමාණ ගොවීන් වෙත ලබා ‍දීමට සැළසුම් කර තිබේ. - මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න