ෂින්සෝ අබේ යලිත් ජපාන අගමැති ධූරයට | දිනමිණ

ෂින්සෝ අබේ යලිත් ජපාන අගමැති ධූරයට

ඊයේ නිමා වූ ජපාන මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව අග්‍රාමාත්‍ය ධුරයට යළිත් වතාවත් පත්වීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබෝ මහත් සමත්විය.

 

නව අදහස දක්වන්න