මහේෂ් චීනයේදී රිදී දිනයි | දිනමිණ

මහේෂ් චීනයේදී රිදී දිනයි

චීනයේ රුගාඕ නගරයේ ඔලිම්පික් මධ්‍යස්ථානයේදී පැවැති 20 වැනි ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට මහේෂ් අබේරත්න සමත් විය. රටවල් 22ක් සහභාගිත්වයෙන් පසුගියදා පැවැති මේ තරගාවලියේදී අබේරත්න රිදී දිනාගත් ඉසව්වේ රන් පද්කම ඉන්දීය ක්‍රීඩකයා සතුවූ අතර ලෝකඩ පදක්කම ඉන්දුනීසියාවට හිමිවිය.

නව අදහස දක්වන්න