Thursday, සැප්තැම්බර් 7, 2017 - 12:30
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නොතෙසියක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබේ.
කෙසේ නමුත් මේ වන විට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් තවදුරටත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා නිල වශයෙන් පවසා ඇති අතර එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව නීතිඥවරයා ඉවත් වීමට නියමිතය.
නව අදහස දක්වන්න