Thursday, අගෝස්තු 10, 2017 - 11:45 පුවත්විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද පස්වරු 1ට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවට වාර්තා වේ. ඉන් පසු බත්තරමුල්ල රජමල්වත්ත ඔහුගේ නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිතව ඇතැයි වාර්තාවේ. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න