මිසිසිපිහී ගුවන් අනතුරකින් 16ක් මරුට | දිනමිණ

මිසිසිපිහී ගුවන් අනතුරකින් 16ක් මරුට

ඇමරිකාවේ මිසිසිපි පාන්තයේ දී ගුවන් අනතුරකින් 16ක් මරණයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම යානය ඇමෙරිකානු හමුදාවට අයත් එකක් බව ද සදහන්.

නව අදහස දක්වන්න