නාමල්ගේ ගිණුම් ගැන තානාපති වාර්තාවලට බාලගිරි | දිනමිණ

නාමල්ගේ ගිණුම් ගැන තානාපති වාර්තාවලට බාලගිරි

නාමල් රාජපක්ෂගේ ඕස්ට්‍රෙිලියා සහ ඇමරිකාවේ බැංකු ගිණුම්වල ඇති තැන්පතු සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්නැයි තානාපති අංශ හරහා නිල ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා එම තොරතුරු ලැබී නැතැයි පොලිස් මූල්‍ය අපරධ කොට්ඨාශයට අධිකරණයට දන්වයි. 

නව අදහස දක්වන්න