පින්නදුව පිවිසුමේ අනතුරකින් අයෙකු මරුට | දිනමිණ

පින්නදුව පිවිසුමේ අනතුරකින් අයෙකු මරුට

දක්ෂිණ අධිවේග මාර්ගයේ පින්නදුව පිවිසුම් මාර්ගයේ සිදුවූ ත්‍රිරෝදරථයක් සහ යතුරු පැදියක් ගැටී එක් අයෙකු මියගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

මෙහිදී මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ සිටි උළුවිටකේ පදිංචි එස්.ටී.ඩී.ඔලිවර් වීරසිංහ (57) නැමති අයෙකි.

සිද්ධිය පිළිබඳ අක්මීමන පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

(හිනිඳුම සමූහ ප්‍රාර්ථනා ලියනගේ) 

නව අදහස දක්වන්න