හොස්නි මුබාරක් නිදහස් | දිනමිණ

හොස්නි මුබාරක් නිදහස්

පොලිස් රැඳවුම් භාරයේ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් අද නිදහස් කර තිබේ.
 
ඔහු මිනිස් ඝාතන සිදුකළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබුණි.
 
 

නව අදහස දක්වන්න