Saturday, ජනවාරි 21, 2017 - 11:15
ගායන ශිල්පී රෝයි පීරිස් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්රාප්ත වී තිබේ.
රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ අද උදෑසන මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ ඔහු අභාවප්රාප්ත වූ බවයි.
රෝයි පිරිස්, “මා දෑසේ වේදනා, ඔබ නෑසූ කතාවක් කියන්නම් ලදේ“ යන ආදි ගීත රැසක් ගායනාකරමින් රසික හදවත් දිනූ අයෙකු වෙයි.
නව අදහස දක්වන්න