ඉතාලියේ ගංවතුර හේතුවෙන් 13ක් මරුට | දිනමිණ

ඉතාලියේ ගංවතුර හේතුවෙන් 13ක් මරුට

ඉතාලියට බලපා ඇති දරුණු ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
මේ වන විට එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්වයන් හටගෙන ඇති අතර නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.
 
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් වීශාල සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන් වෙයි
 

නව අදහස දක්වන්න