සාගල ජාත්‍යන්තර සමුළුවක දේශනයකට | දිනමිණ

සාගල ජාත්‍යන්තර සමුළුවක දේශනයකට

 
දියුණු සහ වඩාත් හොද සෞඛ්‍ය තත්වයක් ඇතිකිරීමේ පළමු පියවර වශයෙන් ළමුන්ට ඇහුම්කන්දීම ( ‘Listen First: Listening to children and youth is the first step to help them grow healthy and safe’) යන මාතෘකාව යටතේ විශේෂ කතිකාවක් අඟහරුවාදා  (19) දින නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන කාර්යාලයේදී පැවැත්විණි.
 
මෙම විශේෂ සැසිවාරය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා පිළිබද කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද සහභාගී විය.
 
මෙම විශේෂ සැසිවාරයේදී අමාත්‍යතුමන් විසින් විශේෂ දේශනයක්ද පවත්වන ල ද අයුරුයි මේ.
 
නාගොඩ සමූහ ටී.එල්.ඒ.පී.හේමපාල
 

නව අදහස දක්වන්න