Wednesday, අප්‍රේල් 20, 2016 - 17:00 පුවත්රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති චින්තක පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අදාල ඝාතනයේ තොරතුරු වසන් කළ බවට සැකකරමිනි. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න