Monday, මැයි 16, 2022 - 18:26 පුවත් හෙට (17) දින සිට පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රටේ ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමට සිදුවීම නිසා පසුගිය දිනවල පාසල් පැවැත්වීමට නොහැකි විය. ඇඳිරිනීතිය හෙට (17) අලුයම 5.00ට ඉවත් කිරීමට නියමිතය. Tags: අධ්‍යාපන අමාත්‍යාංශය නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න