ආරක්‍ෂක ලේකම්ගෙන් මහජනතාවට දැනුම් දීමක් | දිනමිණ

ආරක්‍ෂක ලේකම්ගෙන් මහජනතාවට දැනුම් දීමක්

කොළඹ ගාලුමුවදොර සහ අවට ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීමට සහ මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලිසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇතැයි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. 
 
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කර ඇත්තේ රටතුළ සාමකාමී බව ආරක්‍ෂා කිරීමටත් ත්‍රිවිධ හමුදාවට සහය දැක්වීමට කටයුතු කරන ලෙසත් ආරක්‍ෂක ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.   

නව අදහස දක්වන්න