අසාද් සාලිය රෝහල් ගත කෙරේ | දිනමිණ

අසාද් සාලිය රෝහල් ගත කෙරේ

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයිි
 
ඊයේ (18) රාත්‍රියේ අසාද් සාලි  රෝහල්ගත කළ ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

නව අදහස දක්වන්න