ක්ෂීර සාගරය කැලඹිණ දැන් රිදී තිරයේ | දිනමිණ

ක්ෂීර සාගරය කැලඹිණ දැන් රිදී තිරයේ

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'ක්ෂීර සාගරය කැලඹිණ' චිත්‍රපටය දැන් රිද්ම මණ්ඩලය ඇතුළු සිනමාහල්වලදී තිරගත කෙරේ. ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු, රවීන් කණිෂ්ක, වසන්ත කුමාරවිල, ප්‍රියංකා සමරවීර, අනුර බණ්ඩාර රාජගුරු, ජගත් බෙනරගම, හරිනි කාව්‍යාංජනී ආදීන් රංගනයෙන් දායක වන මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය, කැමරාවෙන් චන්න දේශප්‍රිය, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය, රෝහණ වීරසිංහ, සංස්කරණයෙන් අජිත් රාමනායක, නර්තන අධ්‍යක්ෂණයෙන් කපිල පලිහවඩන, සටන් අධ්‍යක්ෂණයෙන් ඔසඳ සමන් බණ්ඩාර, ගැයුමෙන් ආචාර්ය නන්දා මාලිනී, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර, නිෂ්පාදන අධීක්ෂණයෙන් ඒ.ඩී රංජිත් කුමාර, නිශ්චල ඡායාරූපකරණයෙන් ධම්මික පතිරත්න ආදීන් එක්වන මෙහි නිෂ්පාදනය එච්. ඩී ප්‍රේමසිරිය. සම නිෂ්පාදනයෙන් කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්දි හපුතන්ත්‍රී එක් වෙති.

 

 

නව අදහස දක්වන්න