සාධාරණත්වය වැලඳ ගනිමු | දිනමිණ

සාධාරණත්වය වැලඳ ගනිමු

'සාධාරණත්වය වැලඳ ගනිමු' තේමාවෙන් පැවති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සකසන ලද අත් පළඳනාවක් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැලඳ සිටි අතර, මේ අත් පලඳනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පැලඳ සිටි අයුරු.

එමෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියන් රෝස පැහැති වර්ණයෙන් යුතු සාරිවලින් සැරසී සිටිනු දක්නට ලැබිණි.

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර 

නව අදහස දක්වන්න