Friday, අප්‍රේල් 22, 2022 - 01:00
වීරක්කොඩි නිමල් - මොරටුව කල්දේමුල්ල, වීරසේන සිල්වා මාවතේ අංක 13/17 හි පදිංචිව සිටි නීතිඥ නිමල් ප්‍රේමසිරි වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. දේහය දෙල්ගොඩ, උඩුපිල, සූරියතැන්න, අංක 143/128 දරන නිවසෙහි තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2022 අප්‍රේල් 23 වන සෙනසුරාදා ප.ව. 3.00 ට දෙල්ගොඩ සියඹලාපේවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් සහෝදර සහෝදරියන්. දු.ක. 072-8554845 සහ 0712050292.
026871
නව අදහස දක්වන්න