කටාර් සිට පැමි‍ණි 22කට කොරෝනා | දිනමිණ

කටාර් සිට පැමි‍ණි 22කට කොරෝනා

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 22 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
 
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3071ක් දක්වා ඉහළ යනු ඇත.
 
මෙරට සුවය ලැබු සමස්තය 2868ක් බව වංසගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
 
එසේම මේ වන විට ආසාදිතයින් 191 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 
 

නව අදහස දක්වන්න