තැපැල් ඡන්දය සළකුණු කිරීමට හෙට විශේෂ දිනයක් | දිනමිණ

තැපැල් ඡන්දය සළකුණු කිරීමට හෙට විශේෂ දිනයක්

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට හෙට (07 ) සිය තැපැල් ඡන්දය සළකුණු  කිරිම අවස්ථාව සළසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
තැපැල් ඡ්නදය භාවිතා කිරීම ආරම්භ වූ පසුගිය මස 31 සහ නොවැම්බර් 01 දින ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ  ඡන්ද දායකයින් වෙත මෙම අවස්ථාව සළසා දී තිබේ.
 
එමෙන් ම සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සළකුණු කිරීම පෙරේදා (04) සහ ඊයේ ( 05) දිනයේ සිදු විය.

නව අදහස දක්වන්න