ඉන්ධන මිල සංශෝධනය කෙරේ | දිනමිණ

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ (සැප්තැම්බර් 10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල්1/= කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/= කින් ද අඩුකර ඇත. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/= කින් අඩු කර ඇත.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත.

ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.

ඉන්ධන වර්ගය වත්මන් සංශෝධිත මිලෙහි වෙනස

ජාත්‍යන්තර වෙළෙඳපො‍ළේ තෙල් මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙයට පෙර පොරොන්දු වූ පරිදි මෙම මිල අඩුවීම සිදු කර ඇත.

නව අදහස දක්වන්න