Monday, අගෝස්තු 5, 2019 - 11:09
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්හ.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
01. අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන
රාජ්‍ය අමාත්‍ය
ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවිය.
නව අදහස දක්වන්න