අභාවයන් | දිනමිණ

අභාවයන්

හොරණ (පරණ පොලිසිය ගෙදර) K.M.D. නාලනී විමලසූරිය මැතිනිය - හොරණ විසූ M.D. විමලසූරිය මහතා සහ එම මැතිනියගේ ආදරණීය දියණිය වූද,​ ප්‍රේමකුමාර,​ සිසිර කුමාර,​ ශාන්ති කුමාර,​ දේවකුමාර,​ පුෂ්පකුමාර,​ සුනිල් කුමාර,​ මාලනීභද්‍රා,​ නීතා නන්දනී යන අයගේ සහෝදරිය වූද,​ රෝහිණී,​ ජයන්ති,​ කුසුමා,​ හේමා,​ නිමල්චන්ද්‍ර,​ කරුණාරත්න යන අයගේ නෑනන්ඩිය වූද,​ හොරණ රත්නපුර පාරේ අංක115 දරන නිවසේ (පරණ පොලිසිය ගෙදර) විසූ K.M. D. නාලනී විමලසූරිය මැතිනිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු මැයි 13 සඳුදා සවස 4 ට හොරණ ආදාහනාගාරයේදී සිදු කෙරේ. අංක 115,​ රත්නපුර පාර,​ හොරණ.046013

 

නව අදහස දක්වන්න