Wednesday, ජනවාරි 23, 2019 - 01:00
දෙමටගොඩ ආරාමය පෙදෙසෙහි ඉදිකළ ‘සියපත සෙවන’ මහල් නිවාස සංකීර්ණය දෙවන අදියර ඊයේ (22) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පත්කළ අවස්ථාව. එම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ කොළඹ පුරපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
නව අදහස දක්වන්න